sirasa fm

Friday, June 28, 2013

call blocker

අද දවසේ Android App එක විදියට මම ඔයගොල්ලොන්ට හඳුන්වා දෙන්න යන්නේ තවත් සුපිරි App ගැනයි ..

එකේ නම

මේ App එක NQ App series  එකේ තවත් App එකක්. ( NQ Series App ගැන අපි ඉදිරියෙදී කතා කරමු .)
අපි හැමෝම දන්නවනේ පාවිච්චි කරනකොට අපිට ඕන Call ත් තියෙනවා ඕන නැති Callත් තියෙනවා . ඒ වගේම කරදරකාරී Call, SMS වගේ දේවල් ඉතා පහසුවෙන් Block කරන්න මේ App එකෙන් පුළුවන්.

කරන්න තියෙන්නේ පොඩි දෙයයි . කරදරකාරී Numbers, Block Listඑකට ඇතුලත් කරන්න විතරයි.
අපට ඕන නම් SMS විතරක් Filter කරන්න , එහෙම නැත්නම් Call විතරක් Filter කරන්න,  එහෙම නැත්නම් Call/SMSදෙකම Block කරන්න මේ App එකෙන් හැකියාව ලබාදී තිබෙනවා ..

මෙතනින් ගන්න

තවත් සුපිරි App එකකින් හමුවෙන්නම්

වැඩේ ප්‍රයෝජනයි කියල හිතෙනවා නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙන යන්න ..





පින්ට් ආර්ට්

අද මම ඔය ගොල්ලොන්ට කියන්න යන්නේ තවත් සුපිරි App ගැන .. මේ app එක  ඔය ගොල්ලෝ පත්තරෙන් දැකලත් ඇති ..

මේකේ නම තමයි

මේකෙන් කරන්නේ පත්තරේක මේ  ලාන්ඡනය දැක්කොත් , ඒ පින්තුරේ Video එකක් හරි  slide show එකක් හරි අපිට බලාගන්න පුළුවන් ..

ඒ කියන්නේ එකෙන් ඒ පින්තුරය scan කරලා එකේ Video එකක් අපිට පෙන්නවා .. තේරුණා මදි වගේ නම් මේ clip එක බලන්න .

මම මේකට තෝරා ගත්තේ "අද" පත්තරෙන් පොඩි උදාහරණයක් ....

මෙතනින් ගන්න

තවත් සුපිරි App එකකින් හමුවෙන්නම්

වැඩේ ප්‍රයෝජනයි කියල හිතෙනවා නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙන යන්න ..

Wednesday, June 26, 2013

dic








අද , දවසේ Android App එක  විදියට මම හඳුන්වා දෙන්න යන්නේ සිංහල English Dictionary ක්. මේ App එක නම් ගොඩක් අය දන්නවා ඇති .. එත් දන්නේ නැති යාලුවන්ටයි මේ ...

මේ App එකේ  නම 

මේ Dictionary එකේ විශේෂත්වය තමයි , Offline ක්‍රියා කිරීම . මේ App එක නිර්මාණය කරලා තියෙන්නේ
 ( සචිත් දිසානායක ) කියන පරිගණක ශිල්පියා ..

මේ Dictionary එකේ විශේෂත්වය වන්නේ ,සිංහල වචන ඉංග්‍රීසි තේරුමටත් , ඉංග්‍රීසි වචන සිංහල තේරුමටත් පරිවර්ථනය කිරීමේ හැකියාවයි ..
මේ Dictionary  එක ඉතාමත් හොඳ app එකක් කියල කියන්න පුළුවන් .
හේතුව මේ  app එකේ නිතරම update එනවා . ඒ නිසා නිතරම අලුත් වචන එකතු වෙනවා ...

ඔයගොල්ලොත් මෙතනින් try කරලා බලන්න

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් .....

වැඩේ ප්‍රයෝජනයි කියල හිතුන නම් පහළ වම් කෙලවරේ තරුවට කොටගෙනම යන්න ...



battary




sky









Tuesday, June 18, 2013

explo



call block






booster











අදත් මම සුපුරුදු පරිදි දවසේ Android App ලිපි මාලාව යටතේ තවත්  app එකක් හඳුන්වා දෙන්නයි සුදානම් වෙන්නේ
එකේ නම තමයි
Android Phone පාවිච්චි කරන අය දන්නවා ඇති phone එක ටික දවසක් දෙකක් පාවිච්චි කරන කොට phone එක පොඩ්ඩක් laggy වෙනවා , ඒ කියන්නේ ටිකක් හිර වෙන ගතියක් එනවා , එක ගොඩක් වෙලාවට එන්නේ අනවශ්‍ය Apps ගොඩක් දා ගත්තම . ඒ වගේම Cache එකතු වීම නිසාත් Phone එක slow වෙන්න ගන්නවා .

එකට හොඳම විසදුම තමයි Android Booster පාවිච්චි කරන එක. මේක (NQ Series) එකේ app එකක්. මම කලිනුත් NQ series වල app එකක් හඳුන්වා දුන්න මතක ඇති . මතක නැත්නම් මෙතනින් බලන්න.

මේ app එකෙන් phone එකේ තියෙන අනවශ්‍ය running apps තියෙනවා නම් ඒවා  නවත්වනවා. ඒ වගේම  මේකෙදි Optimize කියන බොත්තම click කරන්න විතරයි තියෙන්නේ. ඉබේම Optimize වෙනවා. ඒ විතරක් නෙවෙයි Battery Manager එකකුත් එනවා. එකෙන් අපට බැටරිය වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය options පෙන්වා තිබෙනවා.

අනිත් එක තමයි මේ app එකට widget එකක් තියෙනවා . එකෙන් onecick mode එකෙන් phone එක optimize වෙනවා..
පහත රුපය බලන්න ..

මේ වගේ තවත් Apps ගොඩක් App Store එකේ තියෙනවා .
ඔයගොල්ලොත් try කරලා බලන්න ..

මෙතනින් ගන්න

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ..

වැඩේ හොඳයි කියල හිතෙනවනම් පහල  වම පැත්තේ තරුවට කොටගෙනම යන්න ...

















backup









අද දවසේ Android App එක විදිහට මම ගේන්නේ Backup software එකක්. 

එකේ නම 

ඇත්තටම App එක ගැන කිව්වොත් මේක සරල App එකක් .වැඩිය කෑලි බෑලි නෑ .වැඩකරන්න සරලයි .
Apps, SMS, Call logs,calender ,bookmarks , වගේ දේවල් backup කරලා තියා  ගන්න පුළුවන් . ඒ වගේම තමයි backup folder එක අපිට කැමති තැනක් දෙන්න පුළුවන් .

අපි Backup කරන දේවල් SD card එකේ හෝ Gmail එකේ උනත් දාන්න පුළුවන්.

ඔයගොල්ලොත් Try කරලා බලන්න .

smart tool





e reader