එකේ නම තමයි
Android Phone පාවිච්චි කරන අය දන්නවා ඇති phone එක ටික දවසක් දෙකක් පාවිච්චි කරන කොට phone එක පොඩ්ඩක් laggy වෙනවා , ඒ කියන්නේ ටිකක් හිර වෙන ගතියක් එනවා , එක ගොඩක් වෙලාවට එන්නේ අනවශ්‍ය Apps ගොඩක් දා ගත්තම . ඒ වගේම Cache එකතු වීම නිසාත් Phone එක slow වෙන්න ගන්නවා .
එකට හොඳම විසදුම තමයි Android Booster පාවිච්චි කරන එක. මේක (NQ Series) එකේ app එකක්. මම කලිනුත් NQ series වල app එකක් හඳුන්වා දුන්න මතක ඇති . මතක නැත්නම් මෙතනින් බලන්න.
මේ app එකෙන් phone එකේ තියෙන අනවශ්‍ය running apps තියෙනවා නම් ඒවා නවත්වනවා. ඒ වගේම මේකෙදි Optimize කියන බොත්තම click කරන්න විතරයි තියෙන්නේ. ඉබේම Optimize වෙනවා. ඒ විතරක් නෙවෙයි Battery Manager එකකුත් එනවා. එකෙන් අපට බැටරිය වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය options පෙන්වා තිබෙනවා.
අනිත් එක තමයි මේ app එකට widget එකක් තියෙනවා . එකෙන් onecick mode එකෙන් phone එක optimize වෙනවා..
පහත රුපය බලන්න ..
මේ වගේ තවත් Apps ගොඩක් App Store එකේ තියෙනවා .
ඔයගොල්ලොත් try කරලා බලන්න ..
මෙතනින් ගන්න
තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ..
වැඩේ හොඳයි කියල හිතෙනවනම් පහල වම පැත්තේ තරුවට කොටගෙනම යන්න ...
No comments:
Post a Comment