sirasa fm

Wednesday, June 26, 2013

dic








අද , දවසේ Android App එක  විදියට මම හඳුන්වා දෙන්න යන්නේ සිංහල English Dictionary ක්. මේ App එක නම් ගොඩක් අය දන්නවා ඇති .. එත් දන්නේ නැති යාලුවන්ටයි මේ ...

මේ App එකේ  නම 

මේ Dictionary එකේ විශේෂත්වය තමයි , Offline ක්‍රියා කිරීම . මේ App එක නිර්මාණය කරලා තියෙන්නේ
 ( සචිත් දිසානායක ) කියන පරිගණක ශිල්පියා ..

මේ Dictionary එකේ විශේෂත්වය වන්නේ ,සිංහල වචන ඉංග්‍රීසි තේරුමටත් , ඉංග්‍රීසි වචන සිංහල තේරුමටත් පරිවර්ථනය කිරීමේ හැකියාවයි ..
මේ Dictionary  එක ඉතාමත් හොඳ app එකක් කියල කියන්න පුළුවන් .
හේතුව මේ  app එකේ නිතරම update එනවා . ඒ නිසා නිතරම අලුත් වචන එකතු වෙනවා ...

ඔයගොල්ලොත් මෙතනින් try කරලා බලන්න

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් .....

වැඩේ ප්‍රයෝජනයි කියල හිතුන නම් පහළ වම් කෙලවරේ තරුවට කොටගෙනම යන්න ...



No comments:

Post a Comment