අද මම හඳුන්වා දෙන්න යන්නේ නියම Keyboard App එකක්,. එකක් කිව්වට එකක් නෙවෙයි දෙකක්
මේකේ නම
ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් Android Phone එකට එන typing keyboard එක , default keyboard එක ටිකක් dull වගේ නේද , මගේ පෞද්ගලික අදහස නම් default Keyboard එකේ කිසිම look එකක් නෑ .
මේ keyboard app එකේ ගොඩක් options ඉතා පහසුවෙන් කර ගන්න හැකියාව ලබා දී තිබෙනවා .. උදාහරණයක් විදියට normal English type කරනකොට , ඉලක්කම් ගහන්න , symbols ගහන්න keyboard එක මාරු කරන්න ඕනි නෑ. Long Press කිරිම මගින් එම කාරිය ඉටු කර ගන්න පුළුවන් .
අනිත් සුපිරි හැකියාව තමයි මේ app එකට වචන suggestion කිරීමේ හැකියාව තියෙනවා .. උදාහරණයක් විදිහට අපි "Please" type කරොත් suggestion වලට "Call, Me" කියල වැටෙනවා .එතකොට සම්පුර්ණ වාක්‍යම type කරන්න ඕනි නෑ. තවත් එකක් තමයි අපි නිතරම type කරන වචන memorize කිරීමේ හැකියාවක් තියෙන නිසා අපි ගහන අලුත් වචනත් suggest කිරීමේ හැකියාවක් තියෙනවා. මේක සිංග්ලිෂ් type කරනකොටත් එහෙමයි. හරි ලේසියි.
අනිත් App එකත් ඒ වගේමයි ..
එකේ නම
හැබැයි මේ App දෙකම ගන්න වෙන්නේ සල්ලි ගෙවලා
පහල Link වලින් free ගන්න
තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම්
වැඩේ හොඳයි කියල හිතෙනවනම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙනම යන්න ..
No comments:
Post a Comment